සෞදි අරාබියේ යුද හමුදා මාණ්ඩලික ප්රධානී ගුවන් හමුදාපති හමුවෙයි

සෞදි අරාබියේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, ලුතිතන් ජෙනරාල් එයිඩ් බින් ඇවඩ් අල්- ෂලවි මහතා ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවීමට අද දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේ ලුතිනන් ජෙනරාල් හා ගුවන් හමුදධිපති තුමන් අතර අන්යෝන්‍ය වශයෙන්  වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙම අවස්ථාව සිහිකරමින් දෙදෙනා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.