රත්මලාන කඳවුරේදී නිළ භෝජන සංග්‍රහයක්

රත්මලාන කඳවුරේදී නිළ භෝජන සංග්‍රහයක් ඊයේ (09) දින සේවා පාරම්පරික අංගයක් වු නිළ භෝජන සංග්‍රහයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.මෙම නිළ භෝජන සංග්‍රහය පවත්වනු ලබන්නේ තම කඳවුරේ සේවය කරමින් සිටියදී විශ්‍රාම යන නිළධාරීන්ට සමුදීමේ උත්සවයක් ලෙස හා ඔවුන් ගුවන් හමුදාවට සහ එම කඳවුරට කල සේවාව අගය කිරීමක් ලෙසයි.

මෙහිදී ගරු කිරීමට ලක්වුයේ ගුවන් හමුදාවෙන් විශ්‍රාම යන රත්මලාන ගුවන් හමුදා කඳවුරේ 27 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙණ නිළධාරී ලෙස කටයුතු කල විං කමාන්ඩර්  සංජය ප්‍රනාන්දු සඳහාය.


ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී පැවැත් විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.