ගුවන් හමුදා පාපැදිකරුවන් කොරියාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාපැදි පුහුණු කරුවෙකු වන කෝප්‍රල් සිල්වා එච්.ඒ.පී සහ ගුවන් හමුදා කාන්තා පාපැදි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවක වන නායක ගුවන් කාන්තා දිල්රුක්ෂි ඒ.එම්.ඩී යන අය  ජාතික පාපැදි කරුවන්ගේ සංසදය නියෝජනය කරමින් කොරියාවේ ලෝක පාපැදි මධ්‍යස්ථානයේ 2015 සැප්තැම්බර් මස 17 වන දින සිට ඔක්තොම්බර් මස 04 වන දින දක්වා පැවැත්වෙන පුහුණු කඳවුරට සහභාගී වීම සදහා දිවයිනෙන් පිටත් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.