ගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයි

ඉතාමත් තියුණු තරගයකින් පසුව යුද හමුදා කණ්ඩායම පරදවමින් ගුවන් හමුදා කණ්ඩායම ශුරතා වටයට ඇතුලත් විය.

පළමු භාගයේදී ලහිරු උදයංග හා ප්‍රදීප් කුරුකුලසූරිය ලබාගත් උත්සාහක දිනුම් 02 මගින් ලකුණු 10 ලබාගෙන ගුවන් හමුදා කණ්ඩායම තරගයේ ඉදිරියෙන් පසුවූ අතර යුද හමුදා කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගැනීමට අපොහොසත් විය.

දෙවන භාගයේදී චානක චන්දිමාල් විසින් දඩුවම් පහර 02ක් මගින් ලකුණු 06ක් ලබාගනිමින් ගුවන් හමුදා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහල දමන ලදී. දෙවන භාගයේදී යුද හමුදා කණ්ඩායමද ගෝල දිණුම් 02ක් ලබාගනිමින් ප්‍රබල අභියෝගයක් එල්ල කලද ,එය ගුවන් හමුදාවේ  ජයග්‍රහනය නවතාලීමට තරම් ප්‍රමානවත් නොවීය.

මේ අනුව ලකුණු 16-14 ලබාගනිමින් තරගය ජයගත් ගුවන් හමුදා කණ්ඩායම තරගාවලියේ පළමු කණ්ඩායම් 04 පමනක් හිමිවන ශුරතා කොටසට සුදුසුකම් ලැබීය.

ගුවන් හමුදා කටුනායක කදවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ මහතා ප්‍රධාන ආරාධිත  අමුත්තා   ලෙස තරගයට සහභාගි විය.

ගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයිගුවන් හමුදා රගර් කණ්ඩායම ශුරතා වටයට සුදුසුකම් ලබයි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.