8 වන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය - 2015

අට වන පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදා කරාතේ ක්‍රීඩකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ (2015 සැප් 15) ඉන්දියාෙවි නවදිල්ලි නගරය බලා පිටත්ව ගියහ.

ශූරතාවලිය 2015 සැප් 16 දින සිට 23 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

සහභාගී වන ගුවන් හමුදා ක්‍රීඩකයින්

018987           කෝප්‍රල් එඩිවඩි ආර් ජේ (පුහුණුකරු)
31165             කෝප්‍රල්    ජයසුන්දර එස් පී ටී එස්
018320           කෝප්‍රල්    තිසේරා ඩබි කේ ආර්
ඒඩබි/2678       කෝප්‍රල්    සෙනෙවිරත්න පී ඒ සී
ඒඩබි/3009       කෝප්‍රල්    දිනුෂි කුමාරි ඩී පී බී
32166             නායක ගුවන් භට  සිරිනන්දන  බී ජී පී ඒ කේ
014830           නායක ගුවන් භට  සංජීව කේ ඒආර්
020721           නායක ගුවන් භට  සමිපත් එ මි යූ
023212           නායක ගුවන් භට   සදරුවන් ඩබි එමි පී
වීඒඩබි/01413   නායක ගුවන් කාන්තා  පයිස් එ ප් එ ස්
වීඒඩබි/01414   නායක ගුවන් කාන්තා  ජයකොඩි ජෙ ඒ ඩී බී ඊ
වීඒඩබි/01569   නායක ගුවන් කාන්තා  නිර්මාලි ජේ ඒ ඩී එන්
වීඒඩබි/01571   නායක ගුවන් කාන්තා   තිසේරා ඩබි සී සී
වීඒඩබි/01665   නායක ගුවන් කාන්තා  තිරිමාන්න ටී එචි අයි එමි
ඒඩබි/3005      ගුවන් කාන්තා   රත්නසිංහ එමි ආර්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.