ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාතේ ශූරයන් ආපසු මවිබිමට පැමිණෙයි

8 වන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කල ගුවන් හමුදා කරාතේ ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් සාර්ථක සංචාරයකින් පසු 2015 සැප්තැමිබර් මස 23 වන දින ඉන්දියාවේ සිට තම මවිබිමට පැමිණියහ.

මෙම තරගාවළිය 2015 සැප්තැමිබර් මස 16 වන දින සිට 23 වන දින දක්වා ඉන්දියාවේ නව දිල්ලියේදී පැවැත්විණි.

018987 කෝප්‍රල් එඩිවඩි ආර්.ජේ යන අය ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.


ගුවන් හමුදා ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් තරගාවලියේ හොදින් දක්ෂතා දැක්වූ අතර රන් පදක්කමි 06 ක් රිදී පදක්කමි 04 ක් සහ ලෝකඩ පදක්කමි 03 ක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයන් සදහා පදක්කමි හා ස්ථාන බෙදී ගිය ආකාරය පහත සදහන් පරිදි වේ.


රන් පදක්කමි
ඒඩබි/2678 කෝප්‍රල් සෙනවිරත්න පීඒසී
ඒඩබි/3009 කෝප්‍රල් දිනූෂ කුමාරි ඩීපීබී
වීඒඩබි රැ 01413 නායක ගුවන් භට ෆයිස් එෆ්එස්
වීඒඩබි රැ 01569 නායක ගුවන් භට නිර්මලී ජෙඒඩීඑන්
වීඒඩබි රැ 3005 ගුවන් භට රත්නසිංහ එම්ගආර්
වීඒඩබි රැ 01571 නායක ගුවන් භට තිසේරා ඩබිසීසී

රිදී පදක්කම්
018320 කෝප්‍රල් තිසේරා ඩබිකේආර්
014830 නායක ගුවන් භට සංජීව කේඒආර්
ප්‍රචණ්ඩත්වය රැ 01571 නායක ගුවන් භට තිසේරා ඩබිසීසී
023212 නායක ගුවන් භට සඳරුවන් සෙනෙවිරත්න මහතා

ලෝකඩ පදක්කම්
31165 කෝප්‍රරල් ජයසුන්දර එස්පීටීඑස්
014830 නායක ගුවන් භට සංජීව කේඒආර්
වීඒඩබි 01665 නායක ගුවන් භට තිරිමාන්න ටීඑචිඅයිඑමි


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.