ගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ සංචාරයක

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා පසුගියදා (ජුනි 10) ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ සංචාරයක නිරත විය. මෙහිදී කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුරේෂ් පෙරේරා සහ 25 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් ෂර්ලි ප්‍රනාන්දු විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී.

මෙම සංචාරයේදී ගුවන් හමුදාපති තුමා විසින් , අංක 09 ප්‍රහාරක බලඝණය පසුගිය මානුෂීය මෙහෙයුමේ සිදුක
සේවාව අගය කිරීමට ජීව ප්‍රමාණයේ එම් අයි 24 ගුවන් යානා ආකෘතියක් විවෘත කරනු ලැබීය.

තවද එතුමා විසින් අලුතින් සාදා නිමකල ප්‍රධාන ආරක්ෂක මැදිරියේ ගොඩනැගිල්ල විවෘත ක
අතර සංචාරය සනිටුහන් කරමින් අඹ පැලයක්ද  රෝපනය කරන ලදී. තවද මැතකදී විවෘත කරනු ලැබූ රාත්‍රී දුර දක්න පරීක්ෂා කිරීමේ මැදිරිය තම පරීක්ෂණයට ද ලක්කරන ලදී.

ගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයකගුවන් හමුදාපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ  සංචාරයක



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.