ගුවන් හමුදා පැසි පන්දු ක්‍රීඩකයින් අද ඉන්දියාව බලා පිටත්වේ
ශ්‍රී ලංකා පැසි පංදු කණ්ඩායම දකුනු ඉන්දියාවේ පැවැත්වෙන කළාප තරගාවලියට සභාගි වීම සදහා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
2010 ජුනි මස 21 සිට 28 දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ගුවන් හමුදාව නියෝජනය කරමින් නායක ගුවන් භට රවී දොඩන්ගොඩ ක්‍රීඩා කරන අතර කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ගෲප් කපිතාන් හර්ෂ ප්‍රනාන්දු කටයුතු කරනු ඇත.
ගෲප් කපිතාන් හර්ෂ ප්‍රනාන්දු නායක ගුවන් භට රවී දොඩන්ගොඩ