ජාතික පාපැදි ශූරතාවලිය - 2015

පසුගියදා (2015 ඔක්තෝමිබර් මස 31) අනුරාධපුරයේදී අවසන් වූ ජාතික පාපැදි ශූරතාවළියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වැඩි කිීර්තියක් අත්කර දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සංචිතයේ නවීන් රුචිර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම තරගයේ දෙවන හා තෙවන ස්ථානද පිළිවෙලින් ජීවන් ජයසිංහ සහ වජිර පුෂ්පකුමාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් දිනා ගන්නා ලදී.

තරගයේ ප්‍රධාන ඉසවිව වන පිරිමි අවසාන තරගයේ අඩු කාළයකින් තරගය අවසන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සංචිතයේ ඩේන් නුගේරා සමිමාන හිමි කර ගන්නා ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී වූ අතර සංගමයේ සභාපති ආචාර්‍ය අමල් හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා පාපැදි සමිෙමිලනයේ ලේකමි ගෘෘප් කැප්ටන් එල්.එමි.එස්.කේ ලීලාරත්න ඇතුලූ තවත් ඛෙහෝ පිරිසක් මෙම අවස්ථාවට සදහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්‍ය සාධනය පහත සදහන් පරිදි වේ.

පිරිමි විවෘත කාලය මැනීමේ ඉසවිව
පළමු ස්ථානය         -    ඩේන් නුගේරා
දෙවන ස්ථානය        -    බුද්ධික වර්ණකුලසුරිය

කාන්තා විවෘත කාලය මැනීමේ ඉසවිව
තුන්වන ස්ථානය    -    සුදාරිකා ප්‍රියදර්ශණී

විවෘත ධාවන පථ තරගය

පළමු ස්ථානය        -    නවීන් රුචිර
දෙවන ස්ථානය        -    ජීවන් ජයසිංහ
තෙවන ස්ථානය        -    වජිර පුෂ්පකුමාර
හතරවන ස්ථානය    -    බුද්ධ්ක වර්ණකුලසූරිය

23 න් පහළ ධාවන පථ තරගය

පළමු ස්ථානය        -    නිදූෂ් නිරන්ත
දෙවන ස්ථානය        -    අශේන් තාරුකා
හතරවන ස්ථානය    -    මදුශංක පෙරේරා

කාන්තා විවෘත ධාවන පථ තරගය
තෙවන ස්ථානය        -    ඉරේෂා මදුෂාණි

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.