එස් එස් සී ටෙනිස් ශුරතාවය දිනේශ් කාන්තන්ට
ශ්‍රී ලංකා ගුවන් හමුදා ටෙනිස් ශුර දිනේශ් කාන්තන්
විසින් අද (24) රුක්මාල් කුරේ පරාජය කරමින් 'ඒ' ශ්‍රේණියේ තරගාවලියක් වු
එස් එස් සි(SSC) විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාවය හිමිකරගන්නා
ලදී.
සංක අතුකෝරල සහ ශෙහාන් ගෝමස් අර්ධ අවසන් සහ අවසන්
පුර්ව තරගවලදී පිළිවෙලින් පරාජයට පත් කල අතර මෙම තරගාවලිය එස් එස් සි
(SSC) ටෙනිස් පිටියේදී පැවැත්විණි.