ආරක්ෂක සේවා කි‍්‍රඩා මණ්ඩලයේ විධායක කමිටු රැස්වීම

ආරක්ෂක සේවා කි‍්‍රඩා මණ්ඩලයේ විධායක කමිටු රැස්වීම අද දින (2015 නොවැම්බර් 15) ගුවන් හමුදාධිපති සභා ශාලාවේදී පැවැත්විණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා,නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද‍්‍ර විජේගුණරත්න මහතා සහ ගුවන් හමුදා කි‍්‍රඩා කමිටුවේ සාමාජිකයන් පිරිසක්ද එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.