ඉන්දියානු යුධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවේ

ඉන්දියානු යුධ හමුදාධිපතිි ජෙනරල් ඩල්බීර් සිං සුහග් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර හමුවක් අද (2015 දෙසැම්බර් 01) වන දින පෙරවරුෙවි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදූවිය.
 
එහිදී ඉන්දියානු යුධ හමුදාධිපතිතුමන්ව ගුවන් හමුදාධිපති තුමන් විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි. 

මෙම හමුවීම සිහිපත් විම සදහා ගුවන් හමුදාධිපතිතුමන් හා ඉන්දියානු යුධ හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුමවාරුක්ද සිදු කර ගන්නා ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.