By SLAF Media දකුණු හා ගිණිකොණ ආසියාතික ආරක්‍ෂක උප සහකාර ලේකම්තුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි දකුණු හා ගිණිකොණ ආසියාතික ආරක්‍ෂක උප සහකාලේකම් දොස්තර ඇමි ගුවන් සීරයිට් මහත්මිය අද (දෙසැම්බර් 18* උදෑසන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවූවාය. ආසියාතික කලාපයේ අරක්‍ෂක තත්වයන් පිළිබඳව දෙපාර්ශවය අතර සුහද සාකච්ඡුාවක් පවත්වන ලදී. SHARE