හිඟුරතක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සහ සීගිරිය කඳවුරට අළුතින් නිළධාරී නිවාඩු නිකේතනයක් සහ නිළධාරී නිවස්නයක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් අද (2015 දෙසැම්බර් 22) දින හිඟුරක්ගොඩ කඳවුරේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවාඩු නිකේතනයක් විවෘත කරන ලදී.

අනතුරුවන ගුවන් හමුදාධිපතිතුමන් විසින් සීගිරය කඳවුරේ අළුතින් ඉදිකරන ලද නව නිළධාරී නිවස්නය විවෘත කිරීම එදින සන්ධ්‍යාවේදී සිදු කරන ලදී.

මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලය මගින් සිදු කරන ලදි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, හිඟරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ වැඩ බලන අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් චන්න දිසානායක, සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘාප් කැප්ටන් හර්ෂ ජයතිලක, ගුවන් හමුදා නිළදාරින් සෙසු නිළයවන් රැුසක් මෙම අවසථාවට සහභාගී වූහ.



හිඟුරක්ගොඩ කඳවුරේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවාඩු නිකේතනය


සීගිරය කඳවුරේ අළුතින් ඉදිකරන ලද නව නිළධාරී නිවස්නය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.