ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජනාධිපති මන්දිරයේ සම්මාන රාජකාරි භාරගනී

සම්මාන රාජකාරි භාරගනීමේ පෙළපාලිය  උත්සවත් ශී‍්‍රයෙන් 2016 ජනවාරි 01 වන දින ජනාධිපති මන්දිර පරිග‍්‍රයේ දී පැවැත්විණ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මාස තුනක් සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාවෙන් මෙම ජනාධිපති මන්දිර සම්මාන රාජකාරි භාර ගත්තේය. මෙම සම්මාන රාජකාරි ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ  ගුවන් හමුදා වර්ණ බලඝනය විසින් සිදු කෙරෙනු ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.