වාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය මෙවර වවුනියාව කදවුරේදී

වාර්ෂිකව අමුත්තන් සදහා වන නිල රාත්‍රී භෝජන සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියා කදවුරේදී පසුගියදා (30 ජුනි 10) පැවැත්වින.

තම ආරාධනය පිළිගෙන පැමිණි ගෞරවනීය අමුත්තන් හට ආචාරශීලීව මෙන්ම ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සිරිත් විරිත් වලින් හා ආගන්තුක සත්කාරයෙන් සංග්‍රහ කිරීම මෙම උත්සවය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ විය.

මෙවර මෙම ආගන්තුක සත්කාරයෙන් බුහුමන් ලැබූයේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ වන්නි අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ජී.ඩී.එච්. කමල් ගුනරත්න මහතාය.

ගුවන් හමුදා වවුනියාව කදවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු කෙ.එෆ්.ආර් ප්‍රනාන්දු හා නිළධාරී නිවස්නයේ සභාපති විංග් කමාන්ඩර් එම්.ජේ. බන්ඩාර විසින් ගෞරවනීය ආරාධිත අමුත්තාව උණුසුම් ලෙස පිළිගන්න ලදී.


වාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදීවාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදීවාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදීවාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදීවාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදීවාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදීවාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදීවාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදීවාර්ෂික අමුත්තන්ගේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය  මෙවර වවුනියාව කදවුරේදී


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.