අංක 03 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය සමරයි

වීරවිල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති අංක 03 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය 2016 පෙබරවාරි මස 01 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්ටීඑන් සල්ගාදු ගේ මූලිකත්වයෙන් සමරන ලදී.

සංවත්සරයට සමගාමීව 2016 ජනවාරි මස 31 වන දින කතරගම නැණසරණ ළමා සංවර්ධන මධ්‍යස්ථානයෙහි ශ‍්‍රමදාන වැඩසටහනක් සහ දානමය පුණ්‍යකර්මයක් සිදු කරන ලදී. අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණයේ අණදෙන නිළධාරීතුමන් ඇතුළු බලඝණයේ සියළුම සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.