ජාතික දැල්පන්දු ශූරතාවළිය 2016

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම 2016 ජනවාරි මස 30 වන දින 2016 ජාතික දැල්පන්දු තරඟාවළියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. නාවික හමුදා කණ්ඩායම සමග පැවැත්වුණු අවසන් මහා තරඟය ඉතාමත් උණුසුම් සහ තරඟකාරී ස්වභාවයක් ගන්නා ලදී. තරඟය අවසානයේදී ලකුණු සටහන 53/52 ක් ලෙස සඳහන් විය. තරඟාවළිය අනුරාධපුර උතුරු මැද ක‍්‍රීඩා සංකීර්ණයේදී කණ්ඩායම් 18 කගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී දක්‍ෂතම පිටිය මැද ක‍්‍රීඩිකාව ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තිළිණි වත්තේගෙදර සම්මාන දිනා ගන්නා ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.