බලපන්ති සැරයන් සමරසිංහ පැරෂුට් පිමි 500ක් සම්පුර්ණ කරයි

ශ්‍රී ලංකා පැරෂුට් වංශ කථාවේ දෙවන වැඩිම පැරෂුට් පිමි සංඛ්‍යාවක් පනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට බලපන්ති සැරයන් සමරසිංහ ඊයේ (01) අම්පාර ගුවන් හමුදා කඳවුරේදී සමත් විය.
   
ඉන්දියාවේ අග්‍රා ගුවන් හමුදා පරෂුට් පුහුණු පාසලේදී මුලික පරෂුට් පුහුණු පඨමාලාව 2001 වර්ෂයේදීත් නිදහස් ආර පැනීමේ පාඨමාලාව 2005 වර්ෂයේදීත් සමත් වීමට බලපන්ති සැරයන් සමරසිංහ සමත් විය.

දැනට ඔහු කටුනායක ගුවන් හමුදා පරෂුට් පුහුණු පාසලේ බලලත් නිළධාරී  හා උපදේශක වරයකු ලෙස කටයුතු කරනු ලබයි.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.