විවිධ ප්‍රසංගයක් ත්‍රිකුණාමලයේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පළමු විවිධ ප්‍රසංගය ත්‍රිකුණාමලය එබ්‍රහිම් ක්‍රීඩාංගනයේදී ඊයේ (2016 පෙබරවාරි 26) වන දින පවත්වන ලදී.
මෙහිදී ගුවන් සුනඛ සංදර්ශන , ගුවන් හමුදා සරඹ සංදර්ශන, ගුවන් හමුදා තූර්ය වාදක සංදර්ශන, ගුවන් හමුදා නර්ථනයන් හා ගුවන් හමුදා ඛෙර වාදන සංදර්ශන ආදී ආකර්ෂණීය අංග රැසක් පැවැත්විණ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ මහතා ඇතුලු නිලධාරීන්, සෙසු නිලයින් හා සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභගී වී සිටියහ.




















Medical Clinic at Sidhdhartha Maha
Vidyalaya Trincomalee 



Shramadana
Campaign





