ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඕස්ට්රේලියානු මහ කොමසාරිස් අතිගරු බ්‍රයිසි හචිසන් මහතා 2016 පෙබරවාරි 03 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.
දෙපාර්ශවයටම අන්යෝනය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා සහ සංචාරක ප්‍රභූවරයා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.




