ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ආයතන ප්‍රතිසංස්කරණ කළමනාකරණ නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡාවක්

එක්සත් ජනපදයේ ඉහළ මට්ටමේ දූත පිරිසක් අද (2016 මාර්තු 10) වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථනයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය සමග සාකච්ඡාවක නිරත විය.

මෙම දූත පිරිස ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් කාර්යාලය විසින් සිදුකරගෙන යනු ලබන ආරක්ෂක ආයතන ප්‍රතිසංස්කරණ කළමනාකරණ  වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.