23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට

2010 ජූලී මස 10 සහ 11 යන දෙදින පැවති 6 වන ඔරු පැදීමේ ශූරතාවයේ, 23න් පහළ කොටසේ ශූරතාවය දිනා ගැනීමට 23න් පහළ ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

2009 වර්ශයේ ශූරයන් වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම ගුවන් භට ජයරත්න කේ. ජී.විසින් පරාජය කර ඒකළ ඉසව්ව ජය ගන්නා ලදී. ගුවන් භට කාරියවසම් කේ.එස්.ටී.එස්.එන් සහ ප්‍රනාන්දු බි.ටී.ඒ විසින් කණ්ඩායම් ශූරතාවය දිනා ගනිමින් 23න් පහළ ශූරතාවය තමා සතු කර ගන්නා ලදී.

මීට අමතරව පිරිමි විවෘත ඉසව් වලදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමටද ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට23න් පහළ ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට

තරග ප්‍රතිඵල මෙසේය.

රන් පදක්කම්

වයස 23න් පහල පිරිමි - ඒකල (ස්කල්)

022430 ගුවන් භට ජයරත්න කේ.ජී.
 
වයස 23න් පහල පිරිමි - යුගල (කොස්ලස්)

017876 ගුවන් භට කාරියවසම් ඒ.එස්.
016577 ගුවන් භට ප්‍රනාන්දු බී.ටී.ඒ.

රිදී පදක්කම්

පිරිමි විවෘත - ඒකල (ස්කල්)

022430 ගුවන් භට ජයරත්න කේ.ජී.
 
ලෝකඩ පදක්කම්
 
පිරිමි විවෘත - යුගල (කොස්ලස්)
 
34501 ගුවන් භට බටගොල්ල එස්.ටී.එන්.
016664 ගුවන් භට සඳරුවන්
 
පිරිමි විවෘත - යුගල (ස්කල්)
 
31413 කෝප්‍රල් ඇලෝසියස් සී
29905 ගුවන් භට පෙරේරා ඩී.බී.කේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.