බඹර ප‍්‍රහාරයට ගොදුරු වූ සීගිය සංචාරකයන් බේරා ගැනීමට ගුවන් හමුදාවේ සහය

බඹර ප‍්‍රහාරයට ගොදුරු වූ සීගිරිය සංචාරකයන් මුදවා ගැනීමේ මෙහෙයුමට ගුවන් හමුදාවේ සහය ලබා දෙන ලදි. මේ සඳහා සීගිරිය ගුවන් හමුදා කඳවුරු මගින් ජීවිත බේරා ගැනීමේ භට කණ්ඩායමක් පසුගිය මැයි මස 01 වන දින තම සහයෝගය ලබා දෙන ලදී.

මෙම කණ්ඩායම ගුවන් හමුදා නිලධාරීන් එක් අයෙකුගෙන් සහ ගුවන් භටයින් 20 දෙනෙකුගෙන් සහ ආම්පන්න වලින් සමන්විත විය. මොවුන් බඹර ප‍්‍රහාරය හේතුවෙන් සිරවී සිටිනු ලැබූ  පුද්ගලයින් බේරා ගැනීමට සහ ඔවුන් ආරක්‍ෂත ස්ථාන කරා රැුගෙන යාමත් තුවාල ලැබූ පුද්ගලයන් හට හදිසි ප‍්‍රතමාධාර ලබා දීමත් සිදු කරන ලදි.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.