කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.

කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලිය ආරම්භ කරමින් ගුවන් හමුදා
කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර පැවති පළමු තරඟය 11-06 ක් ලෙස ජය ගැනීමට ඊයේ (2010 ජූලි 16* ගුවන් හමුදා කණ්ඩායම සමත්කම් දක්වන ලදී.

මෙහිදී ගුවන් හමුදාවේ රදික හෙට්ටිආරච්චි විසින් දඬුවම් පහර දෙකක් සාර්ථක
කරගනිමින් ගුවන් හමුදාව පෙරමුණට ගෙන එන්නට සමත් විය. ඉන්පසු ගුවන්
හමුදාවේ ඉදිරිපෙළ ක‍්‍රීඩක ගයාන් ඉද්දමල්ගොඩ  විසින් ලබා ගත් උත්සාහක
දිනුම මගින් ගුවන් හමුදා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 11 දක්වා ඉහළ නැංවිණි.
මෙහිදී පොලිස් කණ්ඩායමට සාර්ථක කර ගත හැකි වුයේ දඬුවම් පහර දෙකක් පමණි.

මෙම තරඟයේ ප‍්‍රධාන ආරධිත අමුත්තා ලෙස ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා
අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් එබ්.එච්. ගුණරත්න මහතා සහභාගී විය.

පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන තරඟාවළියේ මෙම ජයග‍්‍රහණයත් සමග
ගුවන් හමුදාව දෙවන වටයට සුදුදුකම් ලැබූ අතර පොලිස් කණ්ඩායමට තරඟාවළියෙන් ඉවත් වන්නට සිදුවිය.


කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ගුවන් හමුදාවට.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.