By SLAF Media ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගංවතුර සහනාධාර බෙදාදෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය කෙත්තාරාම සහන කඳවුරේ සිටින ගංවතුරින් බලපෑම එල්ල වූ ජනතාවට ගංවතුර සහනාධාර බෙදාහැරීමක් සිදු කරන ලදී.මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් විසින් පවත්වන ලදී. SHARE