2016 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගංවතුර සහනාධාර මෙහෙයුම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගංවතුර පැවතින ප්‍රදේශවල විපතට පත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම් හා සහනාධාර බෙදාදීම් දිගටම සිදු කරගෙන යයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් 0600 පැයට සෝදිසි මෙහෙයුම් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2016 මැයි මස 16 දින සිට පුද්ගලයින් ගලවා ගැනීම්, ආධාර බෙදාදීම් හා සෝදිසි කිරීම් ආදිය සදහා බී 200 ගුවන් යානා මෙහෙයුම් හතරක් (04)ක්, බෙල් 412

හෙලිකොප්ටර් යානා මෙහෙයුම් දෙකක්(04)ක්, බෙල් 212 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් විසිපහක් (25)ක් සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා මෙහෙයුම් (11)ක් සිදුකර ඇත.

Bell 212 - Recce mission
  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.