අන්තර් ඒකක පැසි පන්දු තරගාවලියේ ජය කොළඹ කණ්ඩායමට

අන්තර් ඒකක පැසි පන්දු තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා දෙකම දිනා ගැනීමට මෙවර ශ්‍රීලංගුහ කොළඹ කඳවුර සමත්  විය. මෙහි පිරිමි අවසන් මහා තරගය චීන වරාය කඳවුරු කණ්ඩායම සමග පැවති අතර ලකුණු (43-41)ක් ලෙසද, කාන්තා අවසන් මහා තරගය ලකුණු (48-18) ක් ලෙසද කොළඹ කාන්තා කණ්ඩායම ජය ගත්තේ කටුනායක මූලස්තාන කණ්ඩායම පරාජය කරමිනි. මෙම තරග දෙසැම්බර් මස 14 දින සිට 18 දින දක්වා ශ්‍රීලංගුහ කටුනායක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විනි.   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.