ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා මුලස්ථාන ගොඩනැගිල්ලේ අද (23) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු වැඩ සටහනක් සාර්ථකව නිමකරන ලදී.

මෙහිදී මුලිකවම මෙම ගොඩනැගිල්ලේ රාජකාරින් කරන පුද්ගලයින් සදහා ගින්නක් ඇටිවූ විගස ක්‍රියාකාරීම පිළිබදව මූලික අවබෝදයන් ලබා දීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී

මෙම පුහුණු වැඩසටහනේදී මූලිකවම ගොඩනැගිල්ලේ සිටි පිරිස අවස්ථානු කූලව තුන් ආකාරයකට බේරා ගැනීමට ගිනි නිවීමේ ඒකකය සැලසුම් කල අතර ප්‍රථමයෙන් ගොඩනැගිල්ලේ ඉහල මාල වල වල සිරවී සිටින පුද්ගලයින් කඹ ආදාරයෙන් විශේෂ ක්‍රමයන්ටත්, ගිනි නිවීමේ රථය උපයෝගි කරගෙන එහි ඇති ඉනිමගෙහි වේදීකා කොටස උපයෝගි කරගනිමින් ඉහල මාලවල සිටි පිරිස පහලට ගෙන ඒමත්, පහල මාල වල සිරවී සිටින පුද්ගලයින් භූමියෙහි ස්ථාන ගත කර තිබූ වායු පුරවන ලද වේදිකාවක් මතට පැන තම ජීවිත බේරා ගන්නා ආකාරය පිළිබද දැනුවත් කරන ලදී.

මේ ගිනි නිවීමේ ක්‍රියාවලිය සහ ගලවා ගැනීමේ වැඩසටහන කාර්යක්ෂමව නිම කිරීමට ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකයට විනාඩි 30ක පමන කාලයක් ගත විය.



SLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයිSLAF FIRE FIGHTගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිණි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිමකරයි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.