එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ශී‍්‍ර ලංකාවේ සංචාරයක
ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා අද උදෑසන (2016 සැප්තැමිබර් 02) ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් එම් ඒ 60 යානයකින් රත්මලාන සිට යාපනය බලා පිටත්ව යන ලදි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යාපනයේ ස්ථාන කිහිපයක සංචාරය කිරීෙමන් අනතුරුව සවස රත්මලාන වෙත ආපසු පැමිණෙන ලදී. 













