ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් හමුවෙයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 සැප්තැම්බර් 21) වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.

මෙහිදී දෙපාර්ෂවයටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.