ඉන්දීය ආරක්ෂක උපදේශක කැප්ටන් ප්‍රකාශ් ගෝපාලන් මහතා 2016 සැප්තැම්බර් මස 22 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
මෙහිදී දෙපාර්ශවය අතරේ සුහද පිළිසඳරකින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.


