By SLAF Media මුල්ලේරියාව රොහලේ රෝගීන් සදහා නත්තල් උත්සවයක් ශ්‍රි ලංකා ගුවන් හමුද සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන නෙලුන් ගුණතිලක මැතිනියගේ උපදෙස් මත සංවිධානය කරනු ලබු නත්තල් උත්සවයක් දෙසැම්බර් මස 16 වන දින මුල්ලේරියාව රොහලේ සංවිධානය කෙරිනි.තවද එහි ප්‍රතිකාර ලබන රෝගීන් සදහා සුහද සංග්‍රහයක් හා තෑගි බෙදා දීමක්ද සිදු කෙරිනි. SHARE