අන්තර් ඒකක මල්ලව පොර තරගාවලිය...

අන්තර් ඒකක මල්ලව පොර තරගාවලිය පසුගිය දෙසැම්බර් 21,22  යන දින වලදී කටුනායක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. මේ සදහා ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින් ක්‍රීඩකයින් 166 දෙනෙකු බරපන්ති 9ක් යටතේ තරග වැදුනු අතර මෙහිදී ශූරතාවය ලකුණු 19 ක් ලැබූ කටුනායක 24 වන රෙජිමේන්තු පක්ෂාංගය හිමි කරගත් අතර අනුශූරයින් වූයේ ලකුණු 18ක් හිමිකරගත් ශ්‍රීලංගුහ චීන වරාය කදවුරයි.

තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස 02619 පියසර නිළධාරි ආර් පි ඩබ්ලිව් කුමර සම්මාන ලැබු අතර තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස 33127 නා.ගු.භ කුමරසිරි ඩබ්ලිව් එ සි අයි සම්මාන ලැබිය.

ජය සංකේත ප්‍රදානය සදහා විශේෂ අරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමායි.....


26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship26 Regiment Wins Inter Unit Wrestling Championship

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.