ආරක්ෂක සේවා පැසි පන්දු තරගයෙන් නාවික හමුදාව ගුවන් හමුදාවට පරදියි

ඊයේ (19) පොලිස් පිටියේදී පැවති ආරක්ෂක සේවා පැසිපන්දු පළමු වටයේ තරගයකින් නාවික හමුදා කණ්ඩායම පරාජය කිරීමට ගුවන් හමුදා පිලට හැකිවිය.

තරගයේ වැඩිම ලකුණු ලාභියා වුයේ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කල ලුතිනන් එම් සෞන්දරරාජාය. ගුවන් හමුදාව වෙනුවෙන් නායක ගුවන් භට ඔසඳ ලකුණු 24ක් ලබා ගන්නා ලදී.  ලකුණු 86-83ක් ලෙස ගුවන් හමුදාව තරගය ජය ගත්තද තරගාවලියේ අඩු ලකුණු සාමාන්‍ය අගයක් පැවතීම නිසා අවසන් මහා තරගයට පැමිණීමට ගුවන් හමුදා කණ්ඩායමට නොහැකි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.