ගුවන් හමුදාවේ කායවර්ධන ක්‍රීඩක කුමුදු කුමාර හී මෑන් 2010 ලෙස කිරුළු පළදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධන කණ්ඩායම විසින් පසුගියදා (21) ගාල්ල හෝල් ඩි ගෝල්  හිදි පැවති හී මෑන් 2010 කායවර්ධන තරගයේදී රන් පදක්කම් 09 ක් ද රීදී පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගනිමින්  ප්‍රථම ස්ථානය ලබා  ගැනීමට සමත් විය.

ලක්මිණි ක්‍රීඩා සමාජය හා කායවර්දන සංගමය හා එක්ව සංවිධානය කල අතර, තරග ඉසව් 10ක් යටතේ දිවයිනේ  ප්‍රමුඛ පෙලේ කායවර්ධන සංගම් රැසක් නියෝජනය කරමින් කායවර්ධන ශූරින් සහභාගි  වූහ.

මෙහි හී මෑ
න් ලෙස කිරුලු පැලදුවේ ගුවන් හමුදාව නියෝජනය කරමින් තරග  වැදුනු ගුවන් භට කුමුදු කුමාර වන අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ගුවන් හමුදා ක්‍රීඩක ගුවන් භට සිසිර කුමාර හා ගුවන් භට විජේසුන්දර දිනා ගන්නා ලදී.

පදක්කම් සටහන පහත දැක්වේ
                                                  

රන් පදක්කම්
 
022881
ගුවන් භට
කොස්තා
( කි.ග්‍රෑ 55 )
022579
ගුවන් භට
ජයසිංහ
( කි.ග්‍රෑ 60 )
022561
ගුවන් භට
නන්දන
( කි.ග්‍රෑ 65 )
022583
ගුවන් භට
ලිවේරා
( කි.ග්‍රෑ 70 )
022564
ගුවන් භට
ෆොන්සේකා
( කි.ග්‍රෑ 70 )
022884
ගුවන් භට
කුමුදු කුමාර
( කි.ග්‍රෑ 75 )
022565
ගුවන් භට
විජේසුන්දර
( කි.ග්‍රෑ 80 )
022690
ගුවන් භට
සිසිර කුමාර
( කි.ග්‍රෑ 85 )
022919
ගුවන් භට
පෙරේරා
( කි.ග්‍රෑ 90 )
    
රිදී පදක්කම්
    
022691
ගුවන් භට
සිල්වා
( කි.ග්‍රෑ 70 )
022887
ගුවන් භට
අබේසේකර
( කි.ග්‍රෑ 80 )
022691
ගුවන් භට
දිසානායක
( කි.ග්‍රෑ 90
    
ලෝකඩ පදක්කම්
    
022566
ගුවන් භට
ෆසිල්
( කි.ග්‍රෑ 65 )
022886
ගුවන් භට
විජේකෝන්
( කි.ග්‍රෑ 70 )
022569
ගුවන් භට
මැනික්පුර
( කි.ග්‍රෑ 75 )
022568
ගුවන් භට
සිල්වා
( කි.ග්‍රෑ 85 )





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.