රැකියා ස්ථානයන්හි සිදුවන ලිංගික හිංසනය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක නීති අංශය මගින් සංවිධානය කල ”රැකියා ස්ථාන වල සිදුවන ලිංගික හිංසනය” පිළිබඳ සාකච්ඡාවක් සියළුම ගුවන් හමුදා නිළධාරිනියන් සඳහා 2017 ඔක්තෝම්බර් මස 06 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

කොළඹ විශ්ව විද්යාලයේ නීති පීඨයේ මහජන හා ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ජීවා නිරිඇල්ල මහතා සහ ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කාර්යාංශයේ අධ්‍යක්ෂ ඒඑස්පී බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මිය විසින් මෙම සාකච්ඡාව සිදුකරන ලදී. ගුවන් හමුදා නීති අධ්‍යයක්‍ෂක ගෲප් කැප්ටන් එස්එන්එස්එන් ඩයස් විසින් මෙම සාකච්ඡාව මෙහෙයවන ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.