අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ දේශනයක්

ගුවන් හමුදා නීති අංශ්‍ය මගින් කඳවුරු අණදෙනෙ නිළධාරීන්, පරිපාලන නිළධාරීන්, ති‍්‍රවිධ හමුදා නීති හා පොලිස් නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ දේශනයක් පසුගිය 2017 ඔක්තෝම්බර් මස 16 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

රහස් පොලිස් අධ්‍යක්‍ෂක, ජ්‍යේෂ්ඨ පොලිස් පරීක්‍ෂක ශානි අබේසේකර මහතා විසින් දේශනය මෙහෙයවන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.