රත්මලාන ගුවන් හමුදා කඳවුරු වාර්ෂික පිරිත් පිංකම

රත්මලාන ගුවන් හමුදා කුඳවුරේ වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් පිංකම 2017 ඔක්තෝම්බර් මස 17 වන දින පවත්වන ලද අතර පසුදින 2017 ඔක්තෝම්බර් මස 18 වන දින මහා සංඝයා වහන්සේලා 50 නමක් උදෙසා දානමය පුණ්‍ය කර්මයක්ද රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නව මූලස්ථාන ගොඩනැගිලි පරිශ‍්‍රයේදී සිදු කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිහ‍්‍රය වෙත කරඬුව අලංකාර පෙරහැරකින් වැඩමකරවීම සහ පිරිත් මණ්ඩපයෙහි කරඳුව තැන්පත් කිරීම කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර් පී ලියනගමගේ විසින් සිදු කරන ලදී.

නිළධෘරීන්, සෙසුනිළයන්, සිවිල් සේවතක මහත්ම මහත්මීන් සහ ගුවන් හමුදා රත්මලාන කඳවුරු සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු රැුසක් මේ සඳහා සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.