ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම ජාතික ශූරතාවය දිනා ගනී

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කාන්තා මල්ලවපොර කණ්ඩායම විසින් 2017 නොවැම්බර් මස 17 සිට 19 දින දක්වා ටොරින්ටන් ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවති ජාතික මල්ලව පොර තරඟාවලියේදී රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනා ගනිමින් සමස්ථ ශූරතාවය හිමි කර ගැනීමට සමත්විය. එහිදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම නියෝජනය කල ගුවන් කාන්තා පෙරේරා සීඑන්එම් විසින් හොදම තාක්ෂණික මල්ලවපොර ශූරිය බවට පත්විය.

මීට අමතරව පිරිමි මල්ලවපොර කණ්ඩායම විසින් එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

පදක්කම් සටහන ඉංගී‍්‍රසි යාවත්කාලීන කර ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.