නව පත්වීමි ලද නාවික හමුදාපතිතුමන් ගුවන් හමුදාධිපති හමුවෙි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා  නාවික හමුදාපති ධුරයට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප‍්‍රථම වරට නිළ සංචාරයක නියරත විය. එහිදි නව නාවික හමුදාපතිවරයා හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා අතර නිළ හමුව ගුවන් හමුදා මුලස්ථානයේදි අද දින (2017 නොවැමිබර් මස 23* සි¥විය.  

ගුවන් හමුදා මුලස්ථානට පැමිණි නව නාවික හමුදාපතිවරයා ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදි ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ජි ජි ඩබි ටි කේ ගුණවර්ධන නිලධාරි තුමන් විසින් පිළිගත් අතර නව නාවික හමුදාපති තුමන්් වෙත ගුවන් හමුදා ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.  
මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා නව නාවික හමුදාපතිතුමන්  සමග සුහද කතාබහකද නිරතවිය. අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු පලක හුමවාරු කරගත් අතර නාවික හමුදාපති විසින් සමරු සටහනක් තැබීමද සිදුවිය.

මෙම අවස්ථාව සදහා සහභාගි වු ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්ද නව පත්වීමි ලද නාවික හමුදාපතිතුමන් හට සුභ පතන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.