ශ‍්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස්තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සියැද් ශකීල් හුසේන් මහතා හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර හමුවක් 2017 නොවැම්බර් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.

දෙපාර්ෂවය අතර සුහද කථාබහෙන් අනතුරුව සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.