51 වන කොළඹ බාලදක්ෂ ජම්බෝරියේදී ගුවන් බාලදක්ෂයින් සිය දක්ෂතා දක්වයි

ශ‍්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ බාලදක්ෂ ජම්බෝරිය 51 වන වරට පසුගිය දෙසැම්බර් මස 09 වන දින සිට 14 වන දින දක්වා කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ කණ්ඩායම් රැුසකගේ සහභාගීත්වයෙන් මාදම්පෙ දුම්මලසූරිය වයි-ග්‍රෝ තරුණ පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් බාලදක්ෂ නායකයින් 8 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂයින් 52 නෙකු සිය දක්ෂතාවයන් ප‍්‍රදර්ශනය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.