ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය - 2017

ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය  2017 දෙසැම්බර් 22  ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා සංකීර්ණයේදී  පැවැත්වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම රන් පදක්කම් 09 ක් රිදී 04ක් සහ ලොකඩ 04ක් හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ  දක්ෂතම කී‍්‍රඩයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට ජයශාන්ත සමත් විය.

කී‍්‍රඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා කී‍්‍රඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ඉන්දික වීරරත්න  ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.