ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018

මහනුවර මහනගර සභා ගෘහස්ථ ක‍්‍රීඩාංගනෙය් දී පසුගිය ජනවාරි මස 14 වන දින නිමාවට පත්වූ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018 හි සමස්ථ පිරිමි හා කාන්තා ශූරතාවයන් රන් 16 රිදී 11 ලොකඩ 04 හිමිකර ගනිමින් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

මෙම තරගාවලිය සඳහා කන්ඩායම් 16 හා පාසල් 02 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 230 ක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.