ජාතික වෙඩිතැබීමේ සම්මේලන ස්කීට් ජාතික ශූරතාවය - 2017

2017 ජාතික වෙඩිතැබීමේ සම්මේලන ස්කීට් ජාතික ශූරතාවය 2017 ඔක්තෝම්බර් මස 06 වන දින සිට 08 වන දින දක්වා පයාගල ක්ලේ ටාගට් වෙඩි තැබීමේ පිටියේදී පවත්වන ලදී. මෙහිදී ගුවන් හමුදා ක‍්‍රිඩකයින් විසින් රන් පදක්කම් 02 ක් සහ කණ්ඩායම් රිදී පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී. මෙම තරඟාවළීය සඳහා යුධ, ගුවන් , නාවික සහ පොලිස් ක‍්‍රිඩා සමාජ ඇතුළු ක‍්‍රීඩා සමාර රැුසක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 50 කට අධික සඛ්‍යාවක් සහභාගී වූහ.

තරඟාවළියේ කුසලාන ප‍්‍රදානය කිරීම 2018 ජනවාරි මස 23 වන දින කොළඹ නිදහස් චතුරස‍්‍ර, ක‍්‍රිඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

රන් පදක්කම්

ස්කීට් ඒකල පිරිමි
ශූරතාවය - සැරයන් රණසිංහ එම්ඒඑස්බී

ස්කීට් ඒකල කාන්තා
ශූරතාවය - නායක ගුවන් කාන්තා මේඛලා ඒටී

රිදී පදක්කම්

ස්කීට් කණ්ඩායම් අනු ශූරතාවය
ෆලයිට් ලෙෆ්ටිනන්ට් ඊඩීඑම්එම් විජේවික‍්‍රම
සැරයන් විජේකෝන් ඩබ්එම්එන්ඒකේ
සැරයන් රණසිංහ එම්ඒඑස්බී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.