ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2018 දෙවන අදියරය

ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර 2018 මාර්තු මස 03  දින ගුවන් හමුදා හිගුරක්ෙගාඩ කඳවුර අසලින් කි.මි 172.6 ක දුරක් ගෙවා අවසාන කරන ලදී.

 මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත හිමි කර ගත් අතර පිළිවලින් යුධ හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න  ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය  දෙවන හා තෙවන ස්ථානයට පත්විය.  


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.