33 වන ජාතික ඔරු පැදීමේ සහ දෙවන ජාතික කායකින් සහ කැනොයින් තරඟාවළිය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් 2018 අපේ‍්‍රල් මස 20 වන දින සිට 24 වන දින දක්වා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේ පැවති 33 වන ජාතික ඔරු පැදීමේ තරඟාවළියේ සහ 02 වන ජාතික කායකින් සහ කැනොයින් තරඟාවළියේදී සිය දක්‍ෂතා විදහා දක්වන ලදී.

එහිදී ගුවන් හමුදා ඔරු පැදීමේ කණ්ඩායම විසින් පිරිමි විවෘත, පිරිමි අවු 18 ට වැඩි සහ කාන්තා අවු 18ට වැඩි අංශ යටතේ රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගන්නා ලදී. ඔට අමතරව ගුවන් හමුදා කායකින් සහ කැනොයින් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 7ක්  පිරිමි විවෘත, පිරිමි අවු 23න් පහල සහ කාන්තා විවෘත අංශයන් යටතේ දනාගන්නා ලදී.


පැදීමේ තරඟාවළිය


කායකින් සහ කැනොයින්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.