10 වන අන්තර් සේවා අත්පන්දු තරඟාවළිය 2018

10 වන අන්තර් සේවා අත්පන්දු තරඟාවළිය මෙවර පනාගොඩ ශ‍්‍රී ලංකා  යුධ හමුදා ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2018 මැයි මස 11 වන දින නිමාවට පත්වූ යේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායමට ශූරතාවය හා පිරිමි කන්ඩායමට අනු ශූරතාවය හිමිකර දෙමිනි. එහිදී ගුවන් හමුදා කාන්තා කන්ඩායම අතින් 19- 14 ලෙස යුධ හමුදා කාන්තා කන්ඩායම පරාජයට පත්විය.

ගුවන් ලේකම් එයාර් වයිශ් මාර්ෂල් එම් ඩබ් ටී අයි ද සිල්වා මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිලයේ ලේඛම් ගෲප් කැප්ටන් පී එන් ද කොස්තා, ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.