ජාතික වෙඩිතැබීමේ සම්මේලන ස්කීට් ජාතික ශූරතාවය - 2018

ක්ලේ ටාගට් වෙඩි තැබීමේ සමාජය මගින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික වෙඩිතැබීමේ සම්මේලන ස්කීට් ජාතික ශූරතාවය 2018 මැයි මස 18 හා 20 යන දිනයන් හිදී පයාගල ක්ලේ ටාගට් වෙඩි තැබීමේ පිටියේදී පවත්වන ලදී. මෙම තරගාවලිය සදහා ක‍්‍රීඩා සමාජ 08 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 58 දෙනෙකු සහභාගිවන ලදී. මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් 04ක් හා  ක‍්‍රීඩිකාවන් 03 ක් සහභාගි වන ලදී.  

ස්කීට් ඒකල පිරිමි
ප‍්‍රථම අනු ශූරතාවය - නායක ගුවන් භට මදුශංක ආර් ජී පී (රිදී පදක්කම)
දෙවන අනු ශූරතාවය - සැරයන් රණසිංහ එම් ඒ එස් බී (ලෝකඩ පදක්කම)

ස්කීට් ඒකල කාන්තා
ශූරතාවය - නායක ගුවන් කාන්තා මුදුන්කොත් එම් ජී ඩී පී කේ
අනු ශූරතාවය - නායක ගුවන් කාන්තා ප‍්‍රියදර්ශණී කුමාරි ආර් එම් එස්  (රිදී පදක්කම)
දෙවන අනු ශූරතාවය - නායක ගුවන් කාන්තා මේකලා ඒටි (ලෝකඩ පදක්කම)

ස්කීට් කණ්ඩායම් ශූරතාවය පිරිමි
බලපන්ති සැරයන්  ප‍්‍රීමාල් එච් එම් එන් එස් (රන් පදක්කම)
සැරයන් රණසිංහ එම්ඒඑස්බී (රන් පදක්කම)
නායක ගුවන් භට මදුශංක ආර් ජී පී (රන් පදක්කම)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.